Sunday, April 25, 2010

නෙරංජිට ලියුමක්

කලින් පෝස්ට් එක ඇත්තටම ක්ෂණික කෝපය නිසා ලියවුණ එකක්. නෙරංජිගෙ හිත රිදුණනම් සමාවෙන්න. මම ඔයාගෙ පෝස්ට් කියවන්නෙ හරිම ආසාවෙන්. මෙච්චර අමාරුවෙන් රෑ නිදි මරාගෙන හිටපු ඔයාට බැනපු මට යන්න අපායක් නැතිවෙයි.

නෙරංජි, අපි දැන් ආයිත් යාලුයි නේද?

5 comments:

Neranji Ekanayake said...

මම කා එක්කවත් තරහ වෙන්නෙ නෑ..හැබැයි.. ගොඩක් දුක හිතුණා.ඔයාල දිනන්න..මම දිගට ලියන්න අක මැතියි.ඒකයි....මේ පොඩි..ඔයාලා දිනන්න.මම ඉන්නේ කාන්තා නියෝජන වැඩි කරන්න විතරයි.

මයියා said...

මල්ලියේ..ඔයා ඒ ලමයට එල්ල කරපු චොද්නාව එදැන් ඔයාට එනව..ඔන්න මගෙන් ඔයාට වතුර පාරක්..නැගිටලා හොද එව ලියන්න..

Unknown said...

නෑ නෑ තාම තරහයි ලු

GNS said...

දැන් ඉතින් Shape කිරිලි බොරු.. :D

තව බටර් ගොඩක් ඕනෙ වෙයි... XD

said...

උඹලා දුවන ගමන් අනික් තරඟකරුවන්ට බලපෑම් එල්ල කරලද
වහාම මේ ගැන මුත්‍රා පරීක්ෂණයක් කරන්න වෙනවා

ඕන් ඔන්න මන් ගානේ චියර්ස්ස්ස්ස් පාරක්
මැරතන දිව්වට!!!!

Post a Comment