අයිස්ලන්තෙ ගිනි කන්දෙ නම තමයි Eyjafjallajokull. හැබෑට මේක කියවන්නෙ කොහොමද?
මේක කියවන්න ගිහින් දිව පැටලිලා මැරුණු අයගෙ ගාන ගිනිකන්දට මැරුණු අයගෙ ගාණට වැඩියි
මෙන්න මෙහෙමයි Eyjafjallajokull කියවන්නෙ
මාත් එක්ක කියන්න
ඒයි
යා
ෆ්යා
ලා
යෝ
කුල්
එලකිරි දැන් එක දිගට කියවන්න
ඒයි-යා-ෆ්යා-ලා-යෝ-කුල්
ඔය තියෙන්නෙ!
වතුර පාරකුත් ගහලම යන්ඩෝ!!!
Saturday, April 24, 2010
Eyjafjallajokull කියවන්නෙ කොහොමද? මෙන්න ක්‍රමේ!
Subscribe to:
Post Comments (Atom)
9 comments:
දිවත් පටලුනා මේක කියවන්න ගිහින්........ :D
mage diwaaaaa :( :(
මොකක්ද බං මේකෙ තේරුම?
ඒයියා..
තව පොඩ්ඩෙන් කස්සාගෙත් දිව පැටලෙනවා. :P
දැං එතකොට අයිස්ලන්තකාරයො "ජම්බු" වලට කියන්නෙ "යම්බු" කියලප? :O
පහුගිය කාලෙ CNN එකේ එවුන් පාරෙ යන මිනිස්සුන්ට ඕක කියවන්න දීලා දීපු වදයක් :P
මරුනෙ.. හික්..
:D
ගැහුවා වතුර එකක් | දිව නම් උලුක් උනෙ නෑ
Post a Comment