දැන් නම් බොලේ ලියන්න දේකුත් නෑ වගේ
අර පැත්තෙන් ඩ්‍රීම් ස්ටාර් යනව
නිරෝෂගෙ මාලෙ නම් මරු
මොකක්ද හැබෑට ඔය සින්දු කියන කෙල්ලගෙ නම? ආ, උපේකා, ඒකිත් පස්ට
Saturday, April 24, 2010
ලියන්න දේකුත් නෑ බොලව්
Subscribe to:
Post Comments (Atom)
හෝව් හෝව් පාරෙන් අයින් වෙන්න! :P
දැන් නම් බොලේ ලියන්න දේකුත් නෑ වගේ
අර පැත්තෙන් ඩ්‍රීම් ස්ටාර් යනව
නිරෝෂගෙ මාලෙ නම් මරු
මොකක්ද හැබෑට ඔය සින්දු කියන කෙල්ලගෙ නම? ආ, උපේකා, ඒකිත් පස්ට
8 comments:
ඩ්‍රීම් ස්ටාර් ගැන විස්තර විචාරයක් වත් ලියමු.
හෙහ් හෙහ්.. කාල නිදාගනිං :P
නිරොශගේ මාලේ ගනවත් ලියහන්
මොනවහරි ලියමු...... ස්ටාර්ස්ලා ගැනවත් ....
මොනවහරි ලියමු.....
උඩවලවේ අලි ගැන ලියමු! :)
ඇයි බං මෙගා ස්ටාර් :) ඒක ගැනත් ලියපන්
මර්වින් සිල්වත් නරකම නෑ මාතෘකාවකට
Post a Comment