Saturday, April 24, 2010

ලියන්න දේකුත් නෑ බොලව්

දැන් නම් බොලේ ලියන්න දේකුත් නෑ වගේ
අර පැත්තෙන් ඩ්‍රීම් ස්ටාර් යනව
නිරෝෂගෙ මාලෙ නම් මරු
මොකක්ද හැබෑට ඔය සින්දු කියන කෙල්ලගෙ නම? ආ, උපේකා, ඒකිත් පස්ට


8 comments:

Raven said...

ඩ්‍රීම් ස්ටාර් ගැන විස්තර විචාරයක් වත් ලියමු.

Kanishka said...

හෙහ් හෙහ්.. කාල නිදාගනිං :P

Anonymous said...

නිරොශගේ මාලේ ගනවත් ලියහන්

විශ්මි said...

මොනවහරි ලියමු...... ස්ටාර්ස්ලා ගැනවත් ....

Jay said...

මොනවහරි ලියමු.....

Anonymous said...

උඩවලවේ අලි ගැන ලියමු! :)

Akila said...

ඇයි බං මෙගා ස්ටාර් :) ඒක ගැනත් ලියපන්

ආදර කතාව said...

මර්වින් සිල්වත් නරකම නෑ මාතෘකාවකට

Post a Comment