Saturday, April 24, 2010

චෙස් අතක් අදිමුද?

කොම්පීතරෙත් එක්ක චෙස් අදිනවා කියන්නෙ එපා වෙන සිද්දියක්. මැසිමක් එක්ක අදිද්දි කිසි ආතල් එකක් නැහැ. ඒත් කොහෙන්ද අදින්න යාලුවො හොයා ගන්නෙ? සරල විසඳුමක් තියෙන්නෙ.

චෙස් අදින්න පුලුවන් සයිට් බර ගාණක් නෙට් එකේ තියෙනවා. මේවයි අදිද්දි අපි තරග කරන්නෙ අපි වගේම තවත් මිනිස්සු එක්ක.

දැනට තියෙන අග්‍රගණ්‍යම සයිට් එක තමයි chess.com. මේකෙ චෙස් අදිනවට අමතරව ඉගෙන ගන්නත් ගොඩක් පහසුකම් තියෙනවා.

තවත් අල්ලල ගියපු තැනක් තමයි gameknot.com. වැඩිය පහසුකම් නැහැ, බොහොම සරලයි.

5 comments:

Anonymous said...

මාත් සොය සොය හිටියෙ බොහොම ස්තූතියි....

දුකා said...

අනේ බන් මලේ මට මෙව්ව බලන්න කලින් එන්න විදික තිබ්බේ නෑ. දැං දොයිය ගන්න ඕන හෙට වැඩට යන්න

සමාවෙයල්ලා

෴ Residence Of Hasiya ෴ said...

එලාස්

Anonymous said...

තවත් ලිපියකින් ඔලිම්පියාඩ් තරගය පිලිබඳව දැනුවත් කල හැකියි නේද..??
අද බොහෝ දෙනෙක් මෙය කියවන නිසා මම හිතනවා..ඒක නොදන්නා අයට බොහෝම වැදගත් වෙයි කියලා.

Jay said...

මම චෙස් අදින්න දන්නේ නැහැ. :(

Post a Comment