Saturday, April 24, 2010

Eyjafjallajokull කියවන්නෙ කොහොමද? මෙන්න ක්‍රමේ!

අයිස්ලන්තෙ ගිනි කන්දෙ නම තමයි Eyjafjallajokull. හැබෑට මේක කියවන්නෙ කොහොමද?
මේක කියවන්න ගිහින් දිව පැටලිලා මැරුණු අයගෙ ගාන ගිනිකන්දට මැරුණු අයගෙ ගාණට වැඩියි

මෙන්න මෙහෙමයි Eyjafjallajokull කියවන්නෙ

මාත් එක්ක කියන්න
ඒයි
යා
ෆ්යා
ලා
යෝ
කුල්

එලකිරි දැන් එක දිගට කියවන්න
ඒයි-යා-ෆ්යා-ලා-යෝ-කුල්

ඔය තියෙන්නෙ!

වතුර පාරකුත් ගහලම යන්ඩෝ!!!


9 comments:

විශ්මි said...

දිවත් පටලුනා මේක කියවන්න ගිහින්........ :D

Akila said...

mage diwaaaaa :( :(

Kanishka said...

මොකක්ද බං මේකෙ තේරුම?

Anu said...

ඒයියා..

කසුන් නදීශන said...

තව පොඩ්ඩෙන් කස්සාගෙත් දිව පැටලෙනවා. :P

budhajeewa said...

දැං එතකොට අයිස්ලන්තකාරයො "ජම්බු" වලට කියන්නෙ "යම්බු" කියලප? :O

SIDATH said...

පහුගිය කාලෙ CNN එකේ එවුන් පාරෙ යන මිනිස්සුන්ට ඕක කියවන්න දීලා දීපු වදයක් :P

Jay said...

මරුනෙ.. හික්..
:D

Anonymous said...

ගැහුවා වතුර එකක් | දිව නම් උලුක් උනෙ නෑ

Post a Comment