Sunday, April 25, 2010

නෙරංජි ලියන්නෙ මෙන්න මේ වගේ පෝස්ට්

ඔන්න බැරිම තැන පෝස්ට් එකක් දැම්මා. අර පැත්තේ නෙරංජි බොරු පෝස්ට් දාලා දිනන්න හදනවා. පෝස්ට් එකක් වුණාම හරයක් තියෙන දෙයක් වෙන්න ඕන කියල එයාට තේරෙන්නෙ නැහැ.

නිකං මොන මොනව හරි ලියල නං අපටත් 100ක් විතර ලියන්න තිබුණා

4 comments:

Anonymous said...

common malli, atha arinna epa
chejana

SIDATH said...

ලොල් !

Neranji Ekanayake said...

oyaa hondha eva liyanna.

මයියා said...

දැන් එහ්ට්කොට මේ පොස්ට් එක ....ඇගහිලි 4ක් ඔයාට...විහිලුවට හොදේ...

Post a Comment