Saturday, April 24, 2010

අවවාදයයි, තමීරත් මැරතන් දුවයි


කවුරුත් බලාපොරොත්තු නොවුණ විදියට තමීරත් මැරතන් දුවනවා.

අයිස්ලන්තයේ ගිනි කන්ද නිසා ඇතිවුණු කම්පනයට වඩා කම්පනයක් මේ නිසා ඇතිවන බවට ස්වාධීන නිරීක්ෂකයන් ප්‍රකාශ කරල තියෙන බවයි ආරංචිය. දැනටමත් මැඩගස්කර් එයා ඇතුළු ගුවන්ගමන් සේවා කීපයක් තමන්ගෙ ගුවන් ගමන් අත්හිටවලා.

මේ මැරතන් දිවිල්ල නිසා මිනිස් ඉතිහාසයේ මොනවගේ වෙනසක් ඇති වෙයිද කියල බලන්න අද (අප්‍රේල් 24 සෙනසුරාදා) රෑ 8 ඉඳලා හෙට උදේ 8 වෙනකං අපිත් එක්ක ඉන්න.

වැඩි විස්තර ඕනෙ නම් මේන්න මෙතනට යන්න.

10 comments:

Dar[K] said...

ඔන්න මම එනවා එහෙම නම් බලන්න | සුබ පැතුම්

Thameera said...

@Dar[K]
එලකිරි, තැන්ක්යූ මචෝ! :)

Anonymous said...

ඒක නෙමේ බං අර උඩ ඉන්නේ උඹද, නැට්ට උස්සන් දුවන්නේ??? O_o

Thameera said...

@akila87
ඔව් මචං, පොඩි කාලෙ පොටෝ එකක් :)

Anonymous said...

ඕං තමීරයාට සහයෝගය පළකරලා කමෙන්ට් එකක් දැම්ම. මොකෝ බං උඹේ අත්දෙකයි කකුල් දෙකයි පටලැවිලා. :P

Thameera said...

@පහන්
එල එල, තැන්කූ. ඔව් බං, දැන් අන්තෝ ජටා බහි ජටා නෙව :)

Rachintha Jayawardhana said...

දුවපන් පුතේ

Thameera said...

@මුචලින්ද
මේ දුවනවා මාමේ!

Anu said...

එළ පිංන්තූරෙ බං.

Anonymous said...

ගැහුවා වතුර එකක්

Post a Comment