Saturday, April 24, 2010

මේ උපේකා නංගි විසිලුත් ගහනවනෙ

බලං යනකොට මේ ඩ්‍රීම් ස්ටාර් එකේ උපේක නංගිට (අක්කද මන්දා) ලස්සනට විසිල් ගහන්නත් පුළුවන්නෙ. මේ දැන් ගහල පෙන්නුවා
ආ නංගි තමයි, මේ වැටෙන්නෙ අවුරුදු 18යි කියල
9900ට DDS හිස්තැනක් 2 කියල ලියල ඇස් ඇම් ඇස් එකක් එවල ඒ නංගිට සුදුසු තැන දෙන්න කියල මේ වෙලාවෙ මම ඉල්ලල සිටිනවා

හැබැයි අර ගාල්ලෙ කොල්ලත් පට්ට. මං අද දන්නෙ ගාල්ලෙ හැකියාවන් තියෙන කොල්ලොත් ඉන්නව කියල. උදේශ් මනෝජ්ද කොහෙද නම. වැඩ හමුදාවෙලු. එල කොල්ලෙක්.

ඒ වුණාට ඉතිං ඔන්න ඔහේ උපේකටම ඇස් ඇම් ඇස් කොරන්න


5 comments:

Unknown said...

එල එල ඔන්න මම නම් sms 40k විතර යැව්වා | එයාගේ සින්දු ටිකත් ටිවිකැප්චා කාඩ් එකෙන් කැපුවා

විශ්මි said...

දැන් ඕක බලන්න ගියොත් වතුර ගහන්න බැරි වෙනවා........ :(

SIDATH said...

දැන් එතකොට විසිල් ගහන්ඩ පුළුවන් ඈයොද තෝරන්නෙ ආයුබෝවන් ? :P

Jay said...

අයියෝ, බලන්න විදියක් නැහැනේ.
:(

Bunny said...

මම නම් වතුර ගහන ගමන් සිහින තාරුකා අල්ලන්නත් ගියා :D
ලැප් එක TV එක ගාවින් තියා ගත්තා :D :D

සිරා ලස්සනයි නේ මේයා

නෑ මේ මම කිව්වේ සිංදු ගැන හොදේ :P ඔන්න මම Free SMS ගහන සයිට් එකකින් SMS ටිකක් ගැහුවා :D

Post a Comment