Sunday, April 25, 2010

නයි ගොඩයි

තාම නිදිමතක් නැහැ නෙව, පුදුමයි

ඔය අතරෙ ගෙදර ෆ්‍රිජ් එකේ තිබ්බ අයිස් ක්‍රීම් එකෙන් ටිකක් අරං කෑවා

ඊයෙ ගෙනාපු පිට්සා ටිකත් ඉවර වෙලා, තිබුණත් වැඩක් නැහැ මේ දවස්වල මයික්‍රොවේව් එකත් වැඩ කරන්නෙ නැහැනෙ

ඒ පාර තමයි මතක් වුණේ කාර් එක ඇතුළට ගන්න අමතක වුණා, දැන් යන්න කම්මැලියි, සර්වන්ට් කොල්ලට කිව්ව තල්ලු කරගෙන හරි ගේන්න කියල

දැන් ඉතිං ආයිත් මැරතන් එකේ චැටක් දාගෙන ඉන්න ඕන, හෙට උදේම ක්‍රෙඩිට් කාඩ් එකේ බිල ගෙවන්න යන්නත් තියෙනවා


6 comments:

දොඩන් said...

නයි නෙවෙයි ගැරඬි

Roshanherath said...

ලයිට් බිල් වතුරබිල් එහෙම...

මිත්‍රයා said...

නයෙක් එහෙම මේක දැක්කනම් කකුල් කඩාගෙන දුවනවා...

SIDATH said...

මාත් මේ අපේ 5th floor එකේ තියෙන මගෙ කාමරෙ තමයි ඉන්නෙ

රවා said...

මෙන්න වතුර ඔන් මන් ගියා

චේජනා said...

mm thameera malli , magenuth wathura

Post a Comment