Saturday, April 24, 2010

පට්ටාන් ගත්තා

ඔන්න තරගෙ පට්ටාන් ගත්තා
ඩයලොග් කනෙක්සන් අවුලක් නිසා මෙච්චර වෙලාවටකට පෝස්ට් එකක් දාන්න බැරුව හිටියෙ
ඔන්න එහෙනං අපිත් දුවනවා, අපොයි මම අන්තිමය වගේ, අල්ලන්න ඕනෙ ඉක්මනට

බ්ලොග් මැරතන් ගැන ලෝකෙ එක එක අයගෙ අදහස් දැන ගන්න මෙතනට යන්න:
http://thameeragetheeraya.blogspot.com/2010/04/blog-post.html

7 comments:

Raven said...

කමෝන්. අදිමු අදිමු... :D

Dar[K] said...

elz කමෝන්.

උදාරයා said...

අදිමු

Jay said...

එළ... කමෝන්...!!

Anonymous said...

ඇර සොයිසා ඇර.......... :P

Thameera said...

එලකිරි, බෝම ස්තුතියි වතුර ටිකට :)

Bunny said...

කමොන් ලොක්කා ඇර ඇර..දුවපාන්........!!!

Post a Comment