Saturday, April 24, 2010

කෝචිචියෙ යන ගමන් පොත් කියවන්න

මේ දවස්වල  වැඩට යන්නෙ ගම්පහ ඉඳලනෙ
කෝච්චියෙ යන වැඩේ මාර ආතල්. බස් එකේදි වගේ නෙවෙයි කෝච්චියෙ යනකොට පොතක් වුණත් කියව කියව යන්න පුළුවන්නෙ
හැබැයි ඔපිස් ටයිම් එකේ පොතක් කියවනව නෙවෙයි, කෝචිචියෙ හිට ගෙන යන්නෙත් බෝම අමාරුවෙන්
මේකට විසඳුම තමයි Mobipocket Reader
මෙතනින් බාගන්න පුළුවන් http://www.mobipocket.com
PDF වුණත් convert කරල මේකෙන් කියවන්න පුළුවනි

4 comments:

බිඟූ said...

ane ane

Prabhath said...

තෑන්කූ..... තෑනුකූ....

Raven said...

කෝච්චියේ කෙසේ වෙතත් ගෙදර ඉඳන්වත් පොතක් කියවන්න විවේකයක් නැහැ දැන් :(

විශ්මි said...

පොත් කියවන්න නෝ ටයිම් යාළු.... තැන්කූ ඒ වුනාට....... :)

Post a Comment