Sunday, April 25, 2010

මහදැනමුත්තයි ගෝලයො රොත්තයි

මහදැනමුත්තට ගෝලයො පස් දෙනයි

රබ්බඩ අයියයි, පුවක් බඩිල්ලයි, පොල්බෑමූණයි, කෝටුකිතයියයි, හපොයි අනිත් ගෝලයගෙ නම මතක නෑ

ඉස්සර කාලෙ තිබ්බ ඇඩ් එකක් මතක් වුණා
මහදැනමුත්තයි ගෝලයො රොත්තයි දවසක් උදේම ගමනක් යනවා
එතකොට?
හපොයි ඇඩ් එකේ ඉතුරු ටිකත් මතක නෑ, මේ මතකෙ නං තියන්න වටින්නෑ
කොහොම හරි ඕක මැලිබන් ගෝල්ඩ් මාරි ඇඩ් එකක්


5 comments:

Harshani said...

අනිත් කෙනා ඉඳිකටු පැංචා.. :)

Jay said...

හ්හ්ම්ම්.. මහදැන මුත්තා මඩ වලට වැටෙන සීන් එක නෙ, එයාව උස්සන්න ගිහින් ගෝලයොත් වැටෙනවා. ඉස්සර මම හරිම ආස ඇඩ් එකක්.. හික්..හික්..

Thameera said...

හයියෝ ඉදිකටු පැංච අමතක වෙච්ච හැටි!

@CrazyAnsh
ඔව් අප්පා, සිරා ඇඩ් කෑල්ල

SIDATH said...

මහදැනමුත්තයි ගෝලයො රොත්තයි දවසක් උදේම ගමනක් යනවා
එතකොට?
මහදැනමුත්තව ලිස්සල වැටෙනව.
ආ............................. !

ගෝලයො සේරම එකතුවෙලා මුත්තව ගොඩගන්නට හදනවා.

අපොයි.. අපොයි... අපේ ගුරුතුමා අපේ......
අදිමු අදිමු අපී ගුරුතුමා අපේ......

ළමයි මේ ඇවිත්, උදැව්කෙරුවට,
ඕන දෙයක් ගෙනත් දෙන්න කියන් මා හට.

ගෝල්ඩ් මාරි..... මැලිබන් ගෝල්ඩ් මාරි......

Thameera said...

@තර්ඩ් මෑන්
අඩේ ඔය මතකෙ නං ඇලේ දාල හෝදන්න වටිනව බං, තැන්කූ මතක් කරල දුන්නට!

Post a Comment